Doctor IUI ekak kalata passe paya bagayak bed rest innawane eeta passe hospital eken eddi blood leek wenawa godaak newei namuth tikak paya 2 k withara yanakam poddak wage leek wenawa ai doctor ehema wenne mage IUI 2 kadima ehema una eken kiyanne e IUI eka sarthaka nadda eka garbashayata prashnayak wenawada
නැහැ. IUI කිරීමේදී ගැබ් ගෙල හරහා කුඩා බටයක් ඇතුළු කරන නිසා ඉන් පසු සුළු රුධිර වහනයක් ඇති වීම සාමාන්ය තත්වයක්. එය IUI අසාර්ථක වීමේ හෝ ගර්භාෂයේ ගැටළුවක ලක්ෂණයක් නොවෙයි. IUI වලින් පසු විශේෂයෙන් ප්රවේශම් වීමට හෝ ඇඳේ විවේක ගැනීමට අවශ්ය නැහැ.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගැබ් ගෙන සිටියදී කොවිඩ් එන්නතේ දෙවන මාත්රාව ගන්න පුළුවන්ද?Can I take the second COVID vaccine dose while pregnant?
ලිංගික අවයව එකට ගෑවීමෙන් ගැබ් ගන්න පුළුවන්ද?Can pregnancy happen from genital rubbing without sex?
Postinor ගත්තට පස්සෙ ආයෙත් ලේ යන එක ප්රශ්නයක්ද?Is bleeding again after taking Postinor a problem?
කොවිඩ් එන්නත ගත්තට පස්සෙ දරුවෙක් හදන්න පමා වෙන්න ඕනද?Should pregnancy be delayed after the COVID vaccine?