strip positive wela scan karann giyama babek penna ne kiyala dr kiuwa. Mge ikili ridena nisa beta hcg check kalama 26.6 level eka thibune. Mt baba gena balaporoththu thiyaganna berida sir
මෙය නැවත පරීක්ෂා කර බැලිය යුතුයි. පැය 48කින් beta hCG නැවත පරීක්ෂා කර අගය වැඩි වෙනවාදැයි බලන්න. අගය වැඩි වී නැති නම් දරු ගැබ සජීවී නැහැ. තද යටි බඩේ වේදනාවක් ඇති වුණොත් වහාම රෝහලට යන්න.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගැබ් ගෙන සිටියදී කොවිඩ් එන්නතේ දෙවන මාත්රාව ගන්න පුළුවන්ද?Can I take the second COVID vaccine dose while pregnant?
ලිංගික අවයව එකට ගෑවීමෙන් ගැබ් ගන්න පුළුවන්ද?Can pregnancy happen from genital rubbing without sex?
Postinor ගත්තට පස්සෙ ආයෙත් ලේ යන එක ප්රශ්නයක්ද?Is bleeding again after taking Postinor a problem?
කොවිඩ් එන්නත ගත්තට පස්සෙ දරුවෙක් හදන්න පමා වෙන්න ඕනද?Should pregnancy be delayed after the COVID vaccine?