Skip to main content
ප්‍රශ්නය

Doctor.mata giya mase mensos hedune 28 wenida october.eata passe november 07 wenida mn mage boy ekka podi sambanyak thibba.hebei eyata shukranu pita uneth na.eya agillen atha gewa mage yoniya.hebei eayge shishnayen wathura wage poddak thibba.godak neme.eawa shukranu neme neda doctor.mta dan bayai mn pregnat wela kyla.mta thama mensos une nehe.mn mokda krnna oni.

අසන ලද්දේ: Ma*** · වයස 28

පුළුවන්. එම තරලයේ ශුක්‍රාණු අඩංගු විය හැකියි. ඒ නිසා එය අතින් යෝනි මාර්ගය තුලට ඇතුළු වී ඇත්නම් ගැබ් ගැනීමට සුළු හැකියාවක් තිබෙනව. ඔසප් වීම ප්‍රමාද නම් මුත්‍රා පරීක්ෂා කර බලන්න. නෙගටිව් නම් සතියකින් නැවත පරීක්ෂා කර බලන්න. එයත් නෙගටිව් නම් ගැබ් ගෙන නැහැ.