Skip to main content
ප්‍රශ්නය

dr. මගේ පලවෙනි බබා Complex Cyanotic Congenital Heart Disease බබෙක් දැන් වයස අවු 1 මාස 4. අපි තවත් බබෙක් හදන්න උත්සාහ කරා මාස 9ක් තිස්සේ. Letrozole 4 පාරක් ගත්තා.1පාරක් letrozole,බීලා විතරක්try කරා. ඊලඟ පාර letrozole, ova care tablet, fostine injection ගහලා try කරා. පස්සේ iui 2පාරක් කරා. හස්බන්ඩ්ගෙ ගෙදරින් ප්‍රශ්න සර් මට. හස්බන්ඩ් අම්පාර වැඩ කරන්නේ ඉතින් dr කියන දවස් වලට එන්නේ. අපි ගොඩක් සල්ලි වියදම් කරල ඉන්නේ. අනේ සර් මොකක් හරි හරියට ම හරියන විදිහක් කියන්න.

අසන ලද්දේ: ****

කිසිම ප්‍රතිකාරයක් 100%ක් සාර්ථක නැහැ. එක වරකදී IUI සාර්ථක වීමට ඇති හැකියාව 15%ක් පමණ වෙන්නෙ. ඔබ දෙදෙනාගේ පරීක්ෂණ වාර්තා අනුව ඉදිරි ප්‍රතිකාර තීරණය කල යුතු නිසා ඔබේ වෛද්‍ය වරයාගේ උපදෙස් අනුව කටයුතු කරන්න.