mama babek plan karanawa doctor , ekata tretment gannawa , mokada mage menstrual cycle eka hariyatana, mata dan dawas 5kta beheth deela enne qwa apahu, behethak vidinna oni kiyala , mata hari bayai doctor mata mehema babala hadanne puluwan weida? Twins wath hadeida?
පුළුවන්. ඩිම්බ මේරීමට ඖෂධ සහ ඉන් පසු ඩිම්බ පිටවීමට දෙන එන්නත ඔසප් චක්රය අක්රමවත් කාන්තාවන්ට දෙන සාමාන්ය ප්රතිකාරයක්. නමුත් කිසිම ප්රතිකාරයක් 100%ක් සාර්ථක නැහැ. මෙම ඖෂධ නිසා නිවුන් දරුවන් ඇති වීමට සුළු ඉඩක් තිබෙනව.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගැබ් ගෙන සිටියදී කොවිඩ් එන්නතේ දෙවන මාත්රාව ගන්න පුළුවන්ද?Can I take the second COVID vaccine dose while pregnant?
ලිංගික අවයව එකට ගෑවීමෙන් ගැබ් ගන්න පුළුවන්ද?Can pregnancy happen from genital rubbing without sex?
Postinor ගත්තට පස්සෙ ආයෙත් ලේ යන එක ප්රශ්නයක්ද?Is bleeding again after taking Postinor a problem?
කොවිඩ් එන්නත ගත්තට පස්සෙ දරුවෙක් හදන්න පමා වෙන්න ඕනද?Should pregnancy be delayed after the COVID vaccine?