Skip to main content
ප්‍රශ්නය

doctor mage yatibade wampeththe tikak idamala wage tiyenawa ....den maasayak vitara ...e peththa poddak ridenaw ...hema නිතරම riden ne ..muthtra karakotath ridenawa ... mekata mokkda karanna oni doctor .....

අසන ලද්දේ: Dh*** · වයස 23

මෙයට හේතුව පරීක්ෂාවකින් තොරව පැවසීම අපහසුයි. යටි බඩේ එක් පැත්තක ඉදිමීමක් සහ වේදනාවක් මාසයක් පැවතීම ඩිම්බ කෝෂයේ ගෙඩියක් වැනි තත්වයක් නිසා විය හැකියි. මුත්‍රා පරීක්ෂණයක් සහ ස්කෑන් පරීක්ෂණයක් කිරීමට නාරිවේද වෛද්‍ය වරයෙකු හමුවන්න. හදිසියේ තද වේදනාවක් ඇති වුණොත් වහාම රෝහලට යන්න.