Doctor, man sathi 26k gabiniyak.. mata sathi 12 di mage dimba kosha wala gediyak thiyenawa kiyala doctor mage doctor pawasuwa eya baba ididdima iwath kala yuthu bawa.... pasuwa man rakiyawa karana pradashen e pilibadawa nawatha wenath waidyawarayek sadaha yomu unama ohu pawasuwe mata wedanawak nomathinam gediya iwath kirima babage dilivery ekath ekkama karamu kiya.... namuth man pregnacy eka samaga rakiyawen iwath wi nawath mage gamata aithi waidyathumata penuwu wita ohu iita wenasma pilithurak laba dunna.. ohu pawasuwe mage gediya aththe vagaina eke bawai.. maa dan kumakda kala yuththe.. waidyathuman dedeneku wisin eka uththrayak laba dima ha thawath kenek wisin thawa uththarayak laba dima nisa ma gataluwakata pathwa thibe.. mage anomali scan ekedi danaganna labuna gediya sathi 12 di thibuna pramaneta wada wishala wi athi bawa.. maa meyata kumakda kala yuthu? Me gana hariyatama danaganna puluwan kohomada.. ?
ගර්භණී කාලයේ වේදනාවක් නැති ඩිම්බ කෝෂ ගෙඩියක් බොහෝවිට දරු ප්රසූතිය දක්වා ස්කෑන් පරීක්ෂණ මගින් නිරීක්ෂණය කරනව. ඉවත් කරන කාලය ගෙඩියේ ප්රමාණය සහ වර්ගය අනුව තීරණය වෙනව. ඔබේ ස්කෑන් වාර්තා සමග එක් වෛද්ය වරයෙකු හමුවී ඉදිරි ප්රතිකාර තීරණය කර ගන්න. හදිසියේ යටි බඩේ තද වේදනාවක් ඇති වුණොත් වහාම රෝහලට යන්න.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගැබ් ගෙන සිටියදී කොවිඩ් එන්නතේ දෙවන මාත්රාව ගන්න පුළුවන්ද?Can I take the second COVID vaccine dose while pregnant?
ලිංගික අවයව එකට ගෑවීමෙන් ගැබ් ගන්න පුළුවන්ද?Can pregnancy happen from genital rubbing without sex?
Postinor ගත්තට පස්සෙ ආයෙත් ලේ යන එක ප්රශ්නයක්ද?Is bleeding again after taking Postinor a problem?
කොවිඩ් එන්නත ගත්තට පස්සෙ දරුවෙක් හදන්න පමා වෙන්න ඕනද?Should pregnancy be delayed after the COVID vaccine?