Skip to main content
ප්‍රශ්නය

ඩොක්ටර් මට දියනියන් තුන්දෙනෙක් ඉන්නවා.පිරිමි දරුවකු ලබාගැනීමට මහත්තයගෙත් මගෙත් කැමැත්තක් තියනවා ඒ සඳහා IUI ප්‍රතිකාර කිරීමට හැකියාවක් තිබෙනවාද .ස්තූතියි

අසන ලද්දේ: ****

බැහැ. IUI ප්‍රතිකාරය මගින් දරුවාගේ ලිංගය තෝරා ගන්න බැහැ. දරුවාගේ ලිංගය තීරණය වෙන්නේ ශුක්‍රාණුවේ වර්ණදේහය අනුව වන අතර එය තෝරා ගැනීම පිළිගත් වෛද්‍ය ආචාර ධර්ම වලට විරුද්ධයි. මේ ගැන වැඩි විස්තර පහත ලිපියේ දැක්වෙනව.

https://vog.lk/762-baby-gender.php