Skip to main content
ප්‍රශ්නය

මාහට ගර්භාශයේ fibroid සහ දකුනු ඩිම්බ කෝශයේ 3cm පමන ගෙඩියක් තිබෙන බව දැන ගත්තා . එසේ තිබියදී pregnant වෙන්න උත්සහ කිරීම ගැටලුවක්ද. එවැනි ගෙඩි තියෙද්දි pregnant උනොත් ඒක කලලයට හෝ දරුවාට ගැටලුවක් විය හැකිද

අසන ලද්දේ: He*** · වයස 29

සෙන්ටිමීටර 3ක ඩිම්බ කෝෂ ගෙඩියක් බොහෝවිට සාමාන්‍ය තත්වයක්; එය මාස කිහිපයකින් ඉබේම නැති වෙනව. ෆයිබ්‍රොයිඩ් නිසා දරුවාට හානියක් වෙන්නේ කලාතුරකින්. ඒ නිසා ගැබ් ගැනීමට උත්සාහ කිරීමේ ගැටළුවක් නැහැ.