Man unmarried doctor mata overy cyst enawa dan 3 parak oparation kala.dan ayeth awith doctor.eka doctor kenek eka overy ekak ain karamu qwa doctor.mata bayai doctor.man mokakda karanna ona doctor.
නැවත නැවත ඇතිවෙන ගෙඩි බොහෝවිට එන්ඩොමෙට්රියෝසිස් නිසා ඇතිවෙන ඒවායි. බොහෝවිට ඩිම්බ කෝෂය ඉතිරි කර ගෙඩිය පමණක් ඉවත් කළ හැකියි; එය තීරණය කළ යුත්තේ පරීක්ෂා කිරීමෙන් පසුවයි.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගැබ් ගෙන සිටියදී කොවිඩ් එන්නතේ දෙවන මාත්රාව ගන්න පුළුවන්ද?Can I take the second COVID vaccine dose while pregnant?
ලිංගික අවයව එකට ගෑවීමෙන් ගැබ් ගන්න පුළුවන්ද?Can pregnancy happen from genital rubbing without sex?
Postinor ගත්තට පස්සෙ ආයෙත් ලේ යන එක ප්රශ්නයක්ද?Is bleeding again after taking Postinor a problem?
කොවිඩ් එන්නත ගත්තට පස්සෙ දරුවෙක් හදන්න පමා වෙන්න ඕනද?Should pregnancy be delayed after the COVID vaccine?