Skip to main content
ප්‍රශ්නය

mage dimba koshaye gediyak tynwa kiwa giya mase man dan pregnant .mage babawa ain kataida dr.

අසන ලද්දේ: Pu*** · වයස 31

නැහැ. ඩිම්බ කෝෂයේ ගෙඩියක් නිසා දරු ගැබ ඉවත් කිරීම අවශ්‍ය වෙන්නෙ නැහැ. බොහෝ ගෙඩි ඉබේම හැකිලී යනව; ස්කෑන් පරීක්ෂණ මගින් එය නිරීක්ෂණය කරනව. හදිසියේ එක පැත්තක දැඩි වේදනාවක් ඇති වුණොත් වහාම රෝහලට යන්න.