Doctor , Clitoris එකෙහි මසකට වරක් තුවාල විමක් නිසා වෛද්‍යවරයකු මුණගැසුණි ... Libia majora අවට කැසිම් තත්වයක්ද තිබුනි ... එහිදිි candidiasis කියලා candid vaginal tablet එක ලබා දුන්නා දින 7සදහා අවුරුදු 2කට පමණ පෙර... Libia majora අවට කැසිම් තත්වය ඇති අතර clitoris හි තුවාල විමක් දැනට නොමැත... මෙය husband ට බලපෑමක් වෙයිද ? Pregnant විමේදි බබාලට බලපෑමක් වෙයිද ? නැවත එම තත්වය මතුවමේ ලක්ෂණද? Last glucose fasting -85 (i'm not DM ) VDRL - not detective ( 3 nneedle prick injury ) MHx - Thlecimia trate Ovarian cyst.. I wish to your kind answer please ... Thank you...
කැසීම නැවත ඇති වී තිබේනම් දිලීර ආසාදනයක් දැයි පරීක්ෂා කරවා ප්‍රතිකාර ගත යුතුයි. සැමියාටත් ලක්ෂණ තිබේනම් දෙදෙනාටම ප්‍රතිකාර අවශ්‍යයි. මෙය දරුවාට බලපාන්නෙ නැහැ. ආසාදනයක් නොමැති නම් කපු යට ඇඳුම් භාවිතා කර එම ප්‍රදේශයට සබන් යෙදීමෙන් වළකින්න.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගැබ් ගෙන සිටියදී කොවිඩ් එන්නතේ දෙවන මාත්‍රාව ගන්න පුළුවන්ද?Can I take the second COVID vaccine dose while pregnant?
ලිංගික අවයව එකට ගෑවීමෙන් ගැබ් ගන්න පුළුවන්ද?Can pregnancy happen from genital rubbing without sex?
Postinor ගත්තට පස්සෙ ආයෙත් ලේ යන එක ප්‍රශ්නයක්ද?Is bleeding again after taking Postinor a problem?
කොවිඩ් එන්නත ගත්තට පස්සෙ දරුවෙක් හදන්න පමා වෙන්න ඕනද?Should pregnancy be delayed after the COVID vaccine?