Lingikawa ekwimen pasu bleed wenawa period siduwenawa wage. Le samaga siwiyak wage galawi yanawa.Mata pcos tiyenawa.period wannet masa 3k 4k giya pasuwai. Ewita masayak pamana bleed wenawa. Scan kala.kisidu prashnayak na kiwa. Dr meyata hethuwa kumakda.gab gelehi thuwalayakda.3yr babek innawa
එක්වීමෙන් පසු ලේ යාමට හේතුව දැන ගැනීමට ගැබ් ගෙල පරීක්ෂා කර බැලීම අවශ්‍යයි; ස්කෑන් පරීක්ෂණයකින් එය පෙනෙන්නෙ නැහැ. මාස ගණනකට පසු දිගු කලක් ලේ යාම පොලිසිස්ටික් ඕවරි තත්වයේදී ඩිම්බ පිට නොවීම නිසා ඇතිවෙන්නක්; එයට ප්‍රතිකාර තිබෙනව. නාරිවේද විශේෂඥ වෛද්‍ය වරයෙකු හමුවන්න.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගැබ් ගෙන සිටියදී කොවිඩ් එන්නතේ දෙවන මාත්‍රාව ගන්න පුළුවන්ද?Can I take the second COVID vaccine dose while pregnant?
ලිංගික අවයව එකට ගෑවීමෙන් ගැබ් ගන්න පුළුවන්ද?Can pregnancy happen from genital rubbing without sex?
Postinor ගත්තට පස්සෙ ආයෙත් ලේ යන එක ප්‍රශ්නයක්ද?Is bleeding again after taking Postinor a problem?
කොවිඩ් එන්නත ගත්තට පස්සෙ දරුවෙක් හදන්න පමා වෙන්න ඕනද?Should pregnancy be delayed after the COVID vaccine?