ප්‍රශ්නය
එන්ඩොමෙට්‍රියෝසිස් අයින් කිරීම සඳහා කරන laparascopy සැත්කම සඳහා කොපමණ මුදලක් වැය වේද
පිළිතුර
සැත්කමේ වියදම රෝහල සහ සැත්කමේ ස්වභාවය අනුව වෙනස් වෙන නිසා මෙහි සඳහන් කරන්න බැහැ. රෝහලෙන් හෝ සායනයෙන් විමසා දැන ගන්න. සැත්කම ගැන විස්තර පහත ලිපියේ දැක්වෙනව.
https://vog.lk/1016-laparoscopy-endometriosis.php