Doctor, මට ovarian cyst එකක් නිසා දකුණු ඩිම්භ කෝෂය ඉවත් කලා මාස 3කට කලින්.මම තවම විවාහ වෙලා නෑ. මට දැනගන්න ඕනෙ අනිත් ඩිම්භ කෝෂයෙත් cyst එකක් එන්න පුලුවන් ද, සහ මේ නිසා pregnant වෙන්න බැරි වෙයිද කියන එක. අනිත් ඩිම්භ කෝෂයේ cyst අති වීම වළක්වගන්න ගන්න පුලුවන් ක්‍රියාමාර්ග මොනවාද?
එක් ඩිම්බ කෝෂයක් පමණක් තිබුණත් දරු පිළිසිඳ ගැනීමට බාධාවක් නැහැ. අනෙක් ඩිම්බ කෝෂයේත් ගෙඩියක් ඇති වෙන්න පුළුවන්, නමුත් එය වළක්වා ගන්න ක්‍රමයක් නැහැ. වරින් වර ස්කෑන් පරීක්ෂණයක් කර ගැනීම ප්‍රමාණවත්.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගැබ් ගෙන සිටියදී කොවිඩ් එන්නතේ දෙවන මාත්රාව ගන්න පුළුවන්ද?Can I take the second COVID vaccine dose while pregnant?
ලිංගික අවයව එකට ගෑවීමෙන් ගැබ් ගන්න පුළුවන්ද?Can pregnancy happen from genital rubbing without sex?
Postinor ගත්තට පස්සෙ ආයෙත් ලේ යන එක ප්රශ්නයක්ද?Is bleeding again after taking Postinor a problem?
කොවිඩ් එන්නත ගත්තට පස්සෙ දරුවෙක් හදන්න පමා වෙන්න ඕනද?Should pregnancy be delayed after the COVID vaccine?