Doctor , මට ගිය මාසේ mences හැදිලා ඉවර උනාට පසු, යෝනි තොල් අභ්‍යන්තර කැසීමක් ඇතිවිය.පසුව සම වියලී, සමේ ඉන්නන් මෙන් ඇතිවිය.ඒවා ඉවත් කල හැකි අතර රුධිරය ගලයි.නැවත එසේ වූ නිසා වෛද්‍ය වරයෙකු හමුවූ අතර, cream එකක් දුන්නා.නමුත් ඒ ඉන්නන් වගේ ව්‍යූහ නැවත ඇතිවෙනවා.මා වසර 2ක පෙ ලිංගිකව එක්වී තියෙනවා.නමුත් අනාරක්ෂිත නැහැ
මෙය දිලීර ආසාදනයක්, සමේ රෝගයක් හෝ වෛරස් ආසාදනයක් නිසා ඇතිවෙන ඉන්නන් විය හැකියි. පරීක්ෂා නොකර හරියටම කියන්න බැහැ. ක්‍රීම් වලින් සුව නොවන නිසා නාරිවේද වෛද්‍ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ගන්න.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගැබ් ගෙන සිටියදී කොවිඩ් එන්නතේ දෙවන මාත්‍රාව ගන්න පුළුවන්ද?Can I take the second COVID vaccine dose while pregnant?
ලිංගික අවයව එකට ගෑවීමෙන් ගැබ් ගන්න පුළුවන්ද?Can pregnancy happen from genital rubbing without sex?
Postinor ගත්තට පස්සෙ ආයෙත් ලේ යන එක ප්‍රශ්නයක්ද?Is bleeding again after taking Postinor a problem?
කොවිඩ් එන්නත ගත්තට පස්සෙ දරුවෙක් හදන්න පමා වෙන්න ඕනද?Should pregnancy be delayed after the COVID vaccine?