dan sathiyakata pamana pera mage dimba koshaye 8.7*6.2*7cm wathura gediyak thibena bawa danagaththa.eya sep.19 iwath karana bawa docter pawasuwa.thawa dina gananak thibena nisa eya thawath wardanaya wewida?eya mata idiriyedi daruweku pilisida ganeemata gataluwak weida?
දින කිහිපයකදී ගෙඩිය සැලකිය යුතු ලෙස වර්ධනය වෙන්නෙ නැහැ. සැත්කමේදී ගෙඩිය පමණක් ඉවත් කර ඩිම්බ කෝෂය ඉතිරි කරන නිසා ඉදිරියේදී දරුවෙකු පිළිසිඳ ගැනීමට එය බාධාවක් වෙන්නෙ නැහැ. ඊට පෙර එක පැත්තක හදිසියේ තද වේදනාවක් ඇතිවුවහොත් වහාම රෝහලට යන්න.
https://vog.lk/1015-laparoscopic-ovarian-cystectomy.php
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගැබ් ගෙන සිටියදී කොවිඩ් එන්නතේ දෙවන මාත්රාව ගන්න පුළුවන්ද?Can I take the second COVID vaccine dose while pregnant?
ලිංගික අවයව එකට ගෑවීමෙන් ගැබ් ගන්න පුළුවන්ද?Can pregnancy happen from genital rubbing without sex?
Postinor ගත්තට පස්සෙ ආයෙත් ලේ යන එක ප්රශ්නයක්ද?Is bleeding again after taking Postinor a problem?
කොවිඩ් එන්නත ගත්තට පස්සෙ දරුවෙක් හදන්න පමා වෙන්න ඕනද?Should pregnancy be delayed after the COVID vaccine?