Skip to main content
ප්‍රශ්නය

ඩිම්බකෝෂ සහ ගර්භාෂය ඉවත් කළ පසු මුහුණ කළු වීමට කරන්නේ මොකද?

Face darkening after womb and ovaries removed — what treatment?

Meta mass 3 ta pera mage dimba kosha saha Grbashaya Evath kala dan muhune sama saha es yata kalu weemak pene mey sandaha prathikara gatha uthu akaraya pahadili Kara denna.

අසන ලද්දේ: Mr*** · වයස 46

මේ සඳහා හෝමෝන ප්‍රතිකාර ලබා ගත යුතු වෙනව. ඔබේ වාර්තා පරීක්ෂාකර බැලීමෙන් පසුයි සුදුසු ඖෂධ නිර්දේශ කල හැකි වෙන්නේ.