Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Dr.මට pcos කියන තත්වය තියෙනවා.මට ඔසප් වීම නවතින්නේ නැහැ.primolut ගන්නවා.එවිට නවතිනවා.තවම බබාලත් නැහැ.histroscopy test එකක් කලා.ඒත් සාර්ථක නැහැ.please dr.මට මොකක් හරි විසදුම ක් දෙන්න

අසන ලද්දේ: චත*** · වයස 29 · 1727 views

පිළිතුර

ඔබට ඩිම්බ මේරීම උත්තේජනය කරන ඖෂධ ප්‍රතිකාර අවශ්‍ය විය හැකියි. වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.