Skip to main content
ප්‍රශ්නය

එන්ඩොමෙට්‍රියෝසිස් සැත්කමෙන් පසු බෙහෙත් ගන්න ඕනද?

Are medicines needed before trying again after endometriosis surgery?

doctor man mulin pregnant wela sathi 10n abortion una.. mata pregnant wenna kalin ovidac 5k eka dunna...e welawe doctor qwa mage fibroid ekak thiyenaw kiyala.... abortion eken passe eka operation krala ain kramu qwa... operation report eke thiyenaw doctor fibroid ekakui Bilateral ovarian cyst wall ekakui thibba (endometriotic cyst ) kiyala... doctor mata dena ganna one mata aye pregnant wenna kalin kara wage beheth kranna waid kiyala...??? Ehema beneth kranna uwamana unoth kochchara kalayak kranna waid doctor ...??

අසන ලද්දේ: Ha*** · වයස 29

ඔබගේ එන්ඩොමෙට්‍රියෝසිස් රෝග තත්වය කෙපමණ දරුණු ලෙස තිබේද යන්න මත ප්‍රතිකාර කල යුතු කාලය වෙනස් වෙනව. ඒ සඳහා කොපමණ කාලයක් ගතවේදැයි ස්ථිරව කියන්න අපහසුයි.