IUI කරද්දී රිදෙනවද? ඒක කරන්නේ කොහොමද?
Does an IUI hurt, and how is it done?
Doctor iui kirimedi wedanawak denenawada.eya sidu karanne keseda doctor.mata bayai themath karanawa kiwwama.man laparoscopy ekak kala ekath normal.husbange report ekath nomal.laparoscopy eken athiu wedanawa nisa man dan godak bayen doctor inne.mata pilithurak labadenna.godak pin obathumata.
ගැබ් ගෙල හරහා ඉතා සිහින් බටයක් ඇතුල් කර එමගින් ගර්භාෂය තුලට ශුක්‍රාණු ඇතුල්කිරීමටයි මෙහිදී සිදුවෙන්නේ. මේ සඳහා විනාඩියකට අඩු කාලයක් ගතවෙන්නේ. එම අවස්තාවේදී ඉතා සුළු වේදනාවක් ඇතිවේන නමුත් ඉන් පසු එය සම්පූර්ණයෙන් පහව යනව.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
දෙවන විවාහයෙන් දරුවෙක් නැත්තේ ස්වාමියාගේ ප්‍රශ්නයක්ද?No baby in a second marriage — is it the husband?
ටෙස්ට් සාමාන්‍ය වුණත් අවුරුදු 3කින් දරුවෙක් නැත්තේ ඇයි?Tests are normal but no baby after 3 years — why?
පුතාලා දෙන්නෙකුට පස්සෙ දුවෙක් ලැබෙයිද?After two sons, will the next baby be a girl?
නාලයක අවහිරයක් සහ ශුක්‍රාණු අඩු නම් කරන්නේ මොකද්ද?A blocked tube and a low sperm count — what should we do?