Skip to main content
ප්‍රශ්නය

ගර්භාෂය ඉවත් කරන සැත්කමට කොච්චර වියදම් වෙනවද?

How much does an operation to remove the womb cost?

Docter ගර්භාෂය ඉවත් කරන සැත්කමට කීයක් වියදම් යනවද

අසන ලද්දේ: Sa*** · වයස 35

ඒ සඳහා වැයවන මුදල සිදුකර ආකාරය, සැත්කම සිදු කරන රෝහල සහ වෛද්‍ය වරයා අනුව විශාල ලෙස වෙනස් වෙනව. අදාල රෝහල අමතා දල වශයෙන් වැයවන මුදල දැන ගන්න පුළුවන්.