නම: Sa*** | වයස: 35
ගැටළුව

Docter ගර්භාෂය ඉවත් කරන සැත්කමට කීයක් වියදම් යනවද

පිළිතුර


ඒ සඳහා වැයවන මුදල සිදුකර ආකාරය, සැත්කම සිදු කරන රෝහල සහ වෛද්‍ය වරයා අනුව විශාල ලෙස වෙනස් වෙනව. අදාල රෝහල අමතා දල වශයෙන් වැයවන මුදල දැන ගන්න පුළුවන්. 


Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), FRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)