Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

ඩිම්බ කෝෂ ගෙඩි සදහා laparoscopy කීරීම සාර්ථක ද? නැවත එම ගෙඩි හට ගන්නවද?

අසන ලද්දේ: සං*** · වයස 40 · 882 views

පිළිතුර

එය ගෙඩි වර්ගය අනුව වෙනස් වෙනව. ඩිම්බ කෝෂයේ ඇතිවෙන බොහෝ ගෙඩි ලැපරොස්කොපි සැත්කමක් මගින් සාර්තකව ඉවත් කරන්න පුළුවන්. නමුත් එන්ඩොමෙට්‍රියෝසිස් වැනි ගෙඩි නැවත ඇතිවීමට අවදානමක් තිබෙනව.