Skip to main content
ප්‍රශ්නය

කොවිඩ් සීමා කාලයේ ෆයිබ්‍රොයිඩ් සැත්කමක් කරන්න පුළුවන්ද?

Could fibroid surgery be done during the Covid restrictions?

ඩොක්ටර් ආයුබෝවන්. මම පේශන් කෙනෙක්. මට fibroid 2ක් තියෙනවා. මම ඩොක්ටර් ගාවට ආවා. ඩොක්ටර් කිව්වා ඔපරේෂන් කරන්න ඕන කියලා. ඩොක්ටර් මේ තත්ත්වය එක්ක ඔපරේෂන් කරන්න පුළුවන් ද?

අසන ලද්දේ: Ka*** · වයස 27

පුළුවන්. දැනට අත්‍යවශ්‍ය සැත්කම් කිසිම බාධාවකින් තොරව සිදු කරනව