IUI සාර්ථක නොවුණොත් ඊළඟට තියෙන ප්රතිකාර මොනවද?
If IUI is unsuccessful, what treatments come next?
Doctor iui karalath sarthaka nowana awasthawala e lanagata tiyana prathikarma monawada?
අසාර්ථක වෙන්න හේතුව සොයා බැලීමට වැඩිදුර පරීක්ෂණ අවශ්යයි. එම පරීක්ෂණ වලින් හේතුවක් සොයා ගත නොහැකි නම් ivf වෙත යොමුවීම සුදුසුයි
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
දෙවන විවාහයෙන් දරුවෙක් නැත්තේ ස්වාමියාගේ ප්රශ්නයක්ද?No baby in a second marriage — is it the husband?
ටෙස්ට් සාමාන්ය වුණත් අවුරුදු 3කින් දරුවෙක් නැත්තේ ඇයි?Tests are normal but no baby after 3 years — why?
පුතාලා දෙන්නෙකුට පස්සෙ දුවෙක් ලැබෙයිද?After two sons, will the next baby be a girl?
නාලයක අවහිරයක් සහ ශුක්රාණු අඩු නම් කරන්නේ මොකද්ද?A blocked tube and a low sperm count — what should we do?