ප්‍රශ්නය
dr babala nathi hethuwa primi kenagenam eyata blapana hethu monawada
පිළිතුර
ශුක්‍රාණු නිපදවෙන ප්‍රමාණය අඩුවීම හෝ ශුක්‍රාණු නැතිවීම තමයි ප්‍රධාන හේතුව වෙන්නේ. ඊට අමතරව නිපදවෙන ශුක්‍රාණුවල ගුණාත්මක බව අඩු වෙන අවස්ථාත් දක්නට ලැබෙනව. මේවා ශුක්‍රාණු පරීක්ෂා කිරීමෙන් සොයා ගන්න පුළුවන්.