Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

doc mam 39 weeks pregnent dan.babage due date eka pahu unoth normal delivery wenna tiyeddi beheth danawa kiwa .e gana poddak pahadili karanna.monawada e beheth kohomada danne .mokada wenne kiyala.tnks

අසන ලද්දේ: ku*** · වයස 32 · 610 views

පිළිතුර

මෙය ප්‍රොස්ටග්ලැන්ඩින් කියන ඖෂධය. යෝනි මාර්ගයෙන් ඇතුලත් කිරීමක් සිදු කරන්නේ. එමගින් ගැබ් ගෙල විවෘතවීම සහ ගර්භාෂය සංකෝචනය වීම සිදු වෙන්නේ. ඒ නිසා දරවාට පහලට පැමිණීමට හැකියාව ලැබෙනව.