Skip to main content
ප්‍රශ්නය

විශාල පියයුරු කුඩා කරගන්න ක්‍රමයක් තියෙද?

Is there a way to reduce large breasts?

Wishala piyayuru adu kara gatha heki kramayak denagenimata awashyai

අසන ලද්දේ: Ch*** · වයස 23

මේ සඳහා ප්ලාස්ටික් සැත්කම් තිබෙනව. නමුත් ඕනෑම සැත්කමක් නිසා අතුරු ආබාධ ඇති වෙන්න පුළුවන්. එවැනි සැත්කමක් අත්‍යවශ්‍ය නම් පමණක් වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.