Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Endometriosis රෝග තත්ත්වයේදී laparascopic සැත්කම කිරීමට පෙර එය හැකිලීම සඳහා මාස හතරක් එන්නත් කිරීමක් සිදු කරනවද එය සිදුකළ යුතුද..

අසන ලද්දේ: කු*** · වයස 29 · 690 views

පිළිතුර

මෙම ඖෂධ ඔබේ වෛද්‍ය වරයා උපදෙස් දෙන පරිදි සැත්කමට පෙර හෝ පසු ලබා ගත හැකියි.