ඩිම්බ කෝෂයේ වතුර ගෙඩියක් නිසා කොණ්ඩේ ගැලවෙනවද?
Can an ovarian cyst cause hair loss and missed periods?
Doctor mata periods hadenne masa dekakatawarak .mama vog kenek langata giyahama kiuwa dimbakosha wala wathura gediyak tiyenawa kiyala.beheth dunna periods hadenna. mage konde godak galawi yanawa .mama ea beheth biuwama konde yana eka tikak adu una . pl doctor megana pahadili karala denne
ඔබේ ස්කෑන් පරීක්ෂණ වාර්තාව නොමැතිව මෙයට නිසි පිළිතුරක් දීම අසීරුයි. සාමාන්‍ය හෝමෝන ක්‍රියාකාරිත්වය නිසි පරිදි නොවීම නිසි ඔසප්වීම පමා වීමත් හිසකෙස් වල ගැටළුත් ඇතිවිය හැකියි.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ඩිම්බ කෝෂ ගෙඩියක් තියෙද්දී බබෙක් හදන්න උත්සාහ කරන්න පුළුවන්ද?Can you try for a baby while an ovarian cyst is being watched?
ගර්භාෂයේ ජල ගෙඩියකට Primolut දෙන එක හරිද?Is Primolut the right medicine for a cyst?
ඩිම්බ කෝෂ ගෙඩි දෙපාරක් ඉවත් කළාට පස්සෙත් බඩ රිදෙන්නේ ඇයි?Why does the belly still hurt after two cyst operations?
ගර්භාෂයේ වතුර ගෙඩි හැදෙනවද?Can cysts form in the uterus?