ලැපරොස්කොපියෙන් PCOS වලට ප්රතිකාර කරන්න පුළුවන්ද?
Can a laparoscopy treat polycystic ovaries?
Doctor,
Mama marry karala 2years 3months wenawa. Doctor kenek lagata giya. 12 day plan 6k kara elangata iui 4k kala. 4 weni eka me mase kare. Eka success nethnam laparoscopy karala balanna ona kiwwa next month. Scan ekedi kiwwa polycystic ovaries thiyanawa eggs ekata alawila thiyanawa kiyala. Laparoscopy kirimen polycystic ovaries walata prathikarayak kala hakida. Ma kala yuththe kumakda kiya pahadili kara dena men karunikawa illa sitimi.
Thanks
IUI අසාර්තක වී ඇති නිසා ඊට හේතුව සොයා බලන්න laparoscopy පරීක්ෂාවක් කිරීම සුදුසුයි. polycystic ovaries වලට laparoscopy මගින් ප්රතිකාර කිරීමට වඩා සාර්තක අතුරු ආබාධ අඩු ඖෂධ ප්රතිකාර තිබෙනව.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
PCOS ඇතිව ඔසප් වීම නවතින්නේ නැත්නම් කරන්නේ මොකද්ද?PCOS with bleeding that will not stop — what can be done?
ඩිම්බ කෝෂවල පොඩි දිය බුබුලු තියෙන එක ගැබ් ගන්න බාධාද?Are small fluid bubbles in the ovaries a barrier to conceiving?
අක්රමවත් ඔසප් හා මුහුණේ රෝම වැඩීම සුව කරන්න පුළුවන්ද?Can irregular periods with facial hair be cured?
PCOS තියෙද්දී ආයෙත් ඔසප් නැවතුණොත් කරන්නේ කොහොමද?Periods stopped again with PCOS — what should be done?