ප්රොජෙස්ටරෝන් අඩු නම් ගැබ් ගන්න බැරිද? විසඳුම මොකක්ද?
If progesterone is low, can't you conceive — what's the fix?
progestron adu nisa pregnant wennnadda. ekata wisaduma laparoscopyda. iui kalot asrtaka wewida sir
Laparoscopy මගින් progesterone මට්ටම වෙනස් කරන්න බැහැ. ඔසප් වීමෙන් දින 21කට පසු ප්රොජෙස්ටරෝන් මට්ටම අඩු නම් එයට හේතුව ඩිම්බ මෝචනය සිදු නොවීමයි. මෙයට ඖෂධ ප්රතිකාර තිබෙනව.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
දෙවන විවාහයෙන් දරුවෙක් නැත්තේ ස්වාමියාගේ ප්රශ්නයක්ද?No baby in a second marriage — is it the husband?
ටෙස්ට් සාමාන්ය වුණත් අවුරුදු 3කින් දරුවෙක් නැත්තේ ඇයි?Tests are normal but no baby after 3 years — why?
පුතාලා දෙන්නෙකුට පස්සෙ දුවෙක් ලැබෙයිද?After two sons, will the next baby be a girl?
නාලයක අවහිරයක් සහ ශුක්රාණු අඩු නම් කරන්නේ මොකද්ද?A blocked tube and a low sperm count — what should we do?