Skip to main content
ප්‍රශ්නය

IUI කළාට පස්සේ ප්‍රොජෙස්ටරෝන් පෙති ගන්න ඕනද?

Are progesterone tablets needed after an IUI?

Doctor iui ekak kalata passe sustain tablet eka hari wena e wage tablet ekak ganna kiyanne ai? Ehema nathuwa iui karala kisi tablet ekak gaththe nathtam pregnet wenna tiyana awasthawa aduda?

අසන ලද්දේ: Us*** · වයස 29

මෙය අත්‍යාවශ්‍ය නැහැ. ප්‍රෙජෙස්ටරෝන් හෝමෝන මට්ටම අඩු වීම නිසා කලාතුරකින් ගබ්සා සිදුවෙනව. එවැනි තත්වක් ඇතිවීමට අවදානමක් ඇති කාන්තාවන්ට ගබ්සාවක් වලක්වා ගැනීමට මෙම ඖෂධ ගැනීම උපකාරී වෙනව.