Skip to main content

VOG.LK ශ්‍රව්‍ය

Endometriosis

යටි බඩේ වේදනාවට, දරුඵල පමාවීමට හේතුව එන්ඩොමෙට්‍රියෝසිස් ද? Endometriosis ගැන විහේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට ගෙන් දැන ගන්න

PAP Smear test

ගැබ් ගෙල ස්‍රාව පරීක්ෂාව ඉතාමත් සරල පරීක්ෂණයක්. මේ මගින් කාන්තාවන්ට ගැබ් ගෙල පිළිකාවක් සෑදීමට අවදානමක් ඇතිදැයි කල්තියා හඳුනා ගන්න පුළුවන්. ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට