දරුඵල ප්‍රමාද වීමට හේතු සහ ප්‍රතිකාර
දරුඵල ප්‍රමාද වෙන්න හේතු සහ මදසරු බවට සිදුකරන පරීක්ෂණ සහ ප්‍රතිකාර ගැන විස්තරාත්මකව දැන ගන්න. ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට සමග පැවැත්වූ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සිංහල ස්වදේශීය සේවයේ සුවසෙත වෛද්‍ය හමුව.
Listen