Skip to main content
ප්‍රශ්නය

ඔසප් වෙන්න සතියකට කලින් දුඹුරු ලේ බින්දු යන්නේ ඇයි?

Why is there brown spotting a week before a period?

Mensus hedena sathiyakata vithara kalin thada Brown colour ekata dots bleeding veemata hethuva kumakda

අසන ලද්දේ: Sh*** · වයස 29

මෙයට විවිධ හේතු බලපෑ හැකියි. බොහෝ විට මෙය සිදුවෙන්නේ ඩිම්බ මෝචනය වන අවස්තාවේ හෝමෝන මට්ටම් අඩු වැඩි වීම නිසයි. කලාතුරකින් ගැබ්ගෙලේ අසාමාන්‍ය තත්වයන් නිසාත් මෙවැනි රුධිර වහනයක් සිදුවිය හැකි නිසා වෛද්‍ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ගන්න.