ඔසප් වෙන්න දවස් 4කට කලින් බඩ රිදෙන එක සාමාන්‍යද?
Is tummy pain days before a period normal?
Doctor mata periods hadenna dawas 4 k 5 k kata kalin indalama bada ridenna gannawa. Meya samanya thathwayak da? Mama daruwaku balaporoththuwen inne.
මෙය ගර්භාෂයේ යම් ආසාමාන්‍යතාවයක් නිසාත් සිදුවිය හැකි බැවින් නාරිවේද වෛද්‍ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ගන්න.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ඔසප් වීමේදී දැඩි වේදනාවක් එන්නේ ඇයි? මොකද කරන්නේ?Why are periods so painful and what can be done?
ඔසප් වී දින 14දී දැඩි වේදනාවක් එන්නේ ඇයි?Why is there severe pain in the middle of the cycle?
ඔසප් වීමේදී සතියක් විතර දිගටම ලේ යන්නේ ඇයි?Why does bleeding continue for a week during a period?
දින 20ක් නොනවතින ඔසප් වීමක් ඇයි? ඒක බයානකද?Why does bleeding go on for 20 days without stopping?