නම: Sh*** | වයස: 25
ගැටළුව

Dr Mama sathi 36 ETH Dan lagakadi edala yorni margayen laa kaha pata liquid ekak anawa meya raatath galanawa Mata visadumak thiyeda mage doctor ta kiwama capcual ekak dunna ETH aduwak naa

පිළිතුර


මෙය ආසාදනයක්දැයි පරික්ෂා කර බලා අවශ්‍යනම් පමණක් ප්‍රතිකාර කල යුතුයි. ඔබේ වෛද්‍ය වරයා හමුවී පරීක්ෂා කරවා ගන්න.

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)