කුඩා කාලේ ඉඳන් සුද යනවා නම් ඒක සාමාන්‍යද?
Is white discharge since childhood normal?
Dr. ma kuda kalaye patan yoni margayen sudu pata shrawayak pitawenawa.beheth gattada suwayak na.meya samanya thatwayakda.? vivaha vi masa 3. ikmanin daruweku sedimata balaporottu wenawa. thama daru pilisinda ganimak unet ne.eyata hethuwa kumakda?
සුදු පැහැති ස්‍රාවයක් පිටවීම සාමාන්‍ය දෙයක්. සමහරවිට දරුපිළිසිඳ ගැනීම මාස 3කට වඩා පමා වෙන්න පුළුවන්. ඔබ දෙදෙනාම නිරෝගී නම් දැනට මේ පිළිබඳ පරීක්ෂණ කිරීම අවශ්‍ය නැහැ.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ඔසප් වීමෙන් පසු නිතර යෝනිය කසන්නේ ඇයි?Why does vaginal itching keep returning after periods?
වතුර වගේ සුදක් සමග යටිබඩ රිදෙන්නේ ඇයි?Watery discharge with pain in the lower belly — what is it?
කැටි ගැහුණු සුදක් සමග කැසීමක් තිබුණොත් මොකද කරන්නේ?What to do about curd-like discharge with itching?
එක්වීමෙන් පසු කහ පාට ස්‍රාවයක් යාම අසාමාන්‍යද?Is a yellow discharge after sex abnormal?