IUI සහ IVF ප්රතිකාර සඳහා කොපමණ වැය වෙනවද?
How much do IUI and IVF treatments cost?
Dr iui ivf prathikara sadaha kopamana mudalak wayaweda
මේ සඳහා රුපියල් ලක්ෂ 3 සිට 7 දක්වා ප්රමාණයක් වැය විය හැකියි. එය ඔබ තොරා ගන්නා වෛද කණ්ඩායම සහ ආයතනය අනුව වෙනස් වෙනව.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
දෙවන විවාහයෙන් දරුවෙක් නැත්තේ ස්වාමියාගේ ප්රශ්නයක්ද?No baby in a second marriage — is it the husband?
ටෙස්ට් සාමාන්ය වුණත් අවුරුදු 3කින් දරුවෙක් නැත්තේ ඇයි?Tests are normal but no baby after 3 years — why?
පුතාලා දෙන්නෙකුට පස්සෙ දුවෙක් ලැබෙයිද?After two sons, will the next baby be a girl?
නාලයක අවහිරයක් සහ ශුක්රාණු අඩු නම් කරන්නේ මොකද්ද?A blocked tube and a low sperm count — what should we do?