Skip to main content
ප්‍රශ්නය

දරුවෙක් හදාගන්න තියෙන ප්‍රතිකාර මොනවද? වියදම කීයද?

What fertility treatments are there and what do they cost?

dr babek sadimata thibena prathikara monawada ewata yana mudal kopamanada

අසන ලද්දේ: Da*** · වයස 21

ඔබට සුදුසු ප්‍රතිකාර ක්‍රමය තීරණය කල හැකි වෙන්නේ වැඩිදුර විස්තර විමසා පරීක්ෂණ කිරීමෙන් අනතුරුවයි. ඒ ගැන වැඩි විස්තර මෙම ලිපියෙන් දැන ගන්න.

එම ප්‍රතිකාර ක්‍රමය අනුව වියදම් වෙනස් වෙනව. මේ පිළිබඳ ඔබ ප්‍රතිකාර ලබා ගන්නා නාරිවේද විශේෂඥ වෛද්‍ය වරයාගෙන් අසා දැන ගන්න.