Skip to main content
ප්‍රශ්නය

දින 50-55කින් ඔසප් වෙනවා නම් හේතුව මොකක්ද?

Why does a cycle stretch to 50 or 55 days?

1. doctor osapweemata dina 50-55 athara kalayak gathaweemata hethu monawada?
2. Ehema kenekge saru kalaya samanya widiyata ganan karanna puliwanda?

අසන ලද්දේ: Na*** · වයස 24

1. මෙයට විවිධ හේතු බලපාන්න පුළුවන්. වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න. 2. ඔසප් චක්‍රය ක්‍රමවත් නැති නම් සරු කාලය සාමාන්‍ය ලෙස ගණනය කරන්න බැහැ.