නම: Da*** | වයස: 21
ගැටළුව

dr osap weemath samaga athiwana wedanawata hethu kumakda...........meya darupala nathiveema sadaha badawakda.....

පිළිතුර


මෙය බොහෝ හේතු නිසා වෙන්න පුළුවන්. එන්ඩොමෙට්‍රියෝසිස්, ෆයිබ්‍රොයිඩ් වැනි හේතු දරුඵල පමා වීමටත් බලපෑ හැකියි. ඔබට එසේ තත්වයක් ඇති දැයි නාරිවේද විශේෂඥ වෛද්‍ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ගත හැකියි.

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)