Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Ma vivaha wee danata masa 5 wenawa. Eth ohu samaga ek weemedi mata le pita weemak une na. Man meeta pera wena kisiwaku samaga lingika sabadath pawathwada natha. Mata hariyatama danaganna awashya medical test ekak magin hariyata bleed une natte ai kiyala danaganna puluwanda. Viyathmaka eya mata oppu karanna puluwanda e kiyanne upathedima mata kanya patalayak thibi nadda, ehema nathi nm eya adena sulu nisa thawama kadi nadda yana waga...

අසන ලද්දේ: Sh*** · වයස 22 · 402 views

පිළිතුර

සමහර විට පරීක්ෂා කර කන්‍යා පටලය ඇදෙන සුළුද, උපතින්ම විශාල විවරයක් සහිතව පිහිටියේද යන්න වෛද්‍ය පරීක්ෂණයකින් පැවසිය හැකියි. නමුත් මෙය ස්ථිරවම පැවසීමට අපහසු වන අවස්ථාත් තිබෙනව. නාරිවේද විශේෂඥ වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.