Skip to main content
ප්‍රශ්නය

සංසර්ගයේදී දැවිල්ලට SFA ටෙස්ට් එක කරන්නේ ඇයි?

Why is an SFA test ordered for burning during sex?

dr.........maa wiwahka kaantawaki.mage husbandta maa ekka ekatu weemedi dawillak wage hatagannawalu.elesama maa hatat dawillak ati wei .eyata S F A testing ekak karanna kiwwa.maa hata ati prasnaya testing eka karanne keseda? kumak sadahada ?

අසන ලද්දේ: na*** · වයස 28

මෙය ශුක්‍රාණු පරීක්ෂණයක්. බොහෝවිට මෙය සිදුකරන්නේ මදසරුබවට හේතු සොයා බැලීමට. කලාතුරකින් විෂබීජ ආසාදනයන් නිසා මෙම වාර්තාවේ වෙනස්කම් දැකිය හැකියි. විෂබීජ ආසාදනයක් ඇති බවට සැක කරන්නේ නම් vaginal swab පරීක්ෂණයක් මගින් ඔබව පරීක්ෂා කිරීම මෙයට වඩා සුදුසුයි.