ප්‍රශ්නය
Doctor mama subfertility walata 2yrs treatment kara.lap and d test ekath karala 3 month walin pregnent una.den mata 34weeks wenawa.mata diabetic thiyenawa.doctor mata me hethu nisa normal delivery ekakata yanna berida.
පිළිතුර
ඔබට සාමාන්‍ය දරු ප්‍රසූතිකයක් සිදු කල හැකියි. නමුත් දියවැඩියා තත්වය අනුව සමහරවිට දරුවා කලින් බිහිකිරීමට අවශ්‍ය වෙන්න පුළුවන්. එවිට සිසේරියන් සැත්කමක් අවශ්‍ය වීමේ අවදානමක් තිබෙනව.