ගර්භණී ලක්ෂණ නැතිව ගියොත් දරු ගැබට ප්‍රශ්නයක්ද?
Is it a problem if pregnancy symptoms disappear?
behet walin pregnant une.mata period date 25 witara okkara gatiyak tibba.passe chek karama positive una.dan mata period date 33k wenawa kisima okkara gatiyak na.mukut wenasak na.eka prashnayak da babata.ehema wenawada.
මෙය සාමාන්‍ය තත්වයක්. දරු ගැබට බලපෑමක් නැහැ.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ඔසප් ඉවර වූ පසුදා එක්වී ඊළඟ ඔසප් පමා නම් ගැබ් ගෙනද?Sex right after a period and now it is late - pregnant?
ටෙස්ට් එක පොසිටිව් වෙලා පසුදා ඔසප් වුණේ ඇයි?Why did my period come after a positive pregnancy test?
සරු කාලයෙන් කී දිනකින් ගැබ් ගත්තාද කියා දැනගන්නද?How soon after the fertile days can conception be confirmed?
එකතු වීමෙන් පසු ඔසප් වී ඊළඟ මාසේ පමා වුණොත් ගැබ් ගෙනද?Period came after sex, then the next is late — pregnant?