Skip to main content
ප්‍රශ්නය

Postinor 2 නිසා ඔසප් ලේ ප්‍රමාණය අඩු වෙන්න පුළුවන්ද?

Can Postinor 2 reduce the amount of period bleeding?

Postinor 2 භාවිතය නිසා, ඔසප් වු දිනයන්හි යන ලේ ප්‍රමානයේ හා ⁣ස්‍රවයන්ගේ අඩු විමක් සිදුවිය හැකිද?

අසන ලද්දේ: සි*** · වයස 23

පුළුවන්. මෙය හෝමෝන ඖෂධයක් නිසා ඔසප් චක්‍රයට ඉන් බලපෑම් ඇති වෙන්න පුළුවන්.