Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Dr Mata denata sathi 8i Davas 5i. Vog doctor kenekuta pennuvahama kiwwa sathi 8kata babage vardanaya adui kiyala.baba gabsa veemata ida kada thiyenavada?vardanaya adu veemata hethuva kumakda?

අසන ලද්දේ: Fa*** · වයස 26 · 921 views

පිළිතුර

ස්කෑන් පරීක්ෂණකින් තොරව මේ ගැන වැඩි විස්තර පැවසීම අපහසුයි. දරුගැබ සාමාන්‍ය ලෙස පවතීනම් මේ අනුව දරුවා ලැබෙන දිනය වෙනස් වෙන්න පුළුවන්.