PCOS නිසා ඔසප් අක්‍රමවත් නම් දෙවැනි දරුවාට කරන්නේ මොකක්ද?
With PCOS and irregular periods, how to have a second baby?
Dr mata podi kale idalama polycystic ovarian syndrome kiyana de tibuna eth mama marry karata passe eka wadiwuna apita awurudu 4 kin babek labune dan babata awurudu 3 I lede wadi wuna nisa lacer karala e gedi pichuwa eth tama mata mensuses hadenne akrmawathwa mama tawa daruwek balaporothuwen inne mama mkada dr karanna onne mata upadesak labadenna
ඔබේ ශරීරයේ බර තවදුරටත් පාලනය කර ගන්න. ඔසප් වීම අක්‍රමවත් යනු ඩිම්බ මේරීම අක්‍රමවත් බවයි. එම නිසා ඔබේ විශේෂඥ වෛද වරයා හමුවී මෙයට ඖෂධ ප්‍රතිකාර ලබා ගන්න.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
PCOS ඇතිව ඔසප් වීම නවතින්නේ නැත්නම් කරන්නේ මොකද්ද?PCOS with bleeding that will not stop — what can be done?
ඩිම්බ කෝෂවල පොඩි දිය බුබුලු තියෙන එක ගැබ් ගන්න බාධාද?Are small fluid bubbles in the ovaries a barrier to conceiving?
අක්‍රමවත් ඔසප් හා මුහුණේ රෝම වැඩීම සුව කරන්න පුළුවන්ද?Can irregular periods with facial hair be cured?
PCOS තියෙද්දී ආයෙත් ඔසප් නැවතුණොත් කරන්නේ කොහොමද?Periods stopped again with PCOS — what should be done?